#ProtestLK

Sampath Samarakoonsampathslk
2023-07-26

“Stop Immediately! Robbery of ETF/EPF under the guise of debt restructuring” (25 July

The protest was organised in a joint effort by trade unions and was attended by a large number of trade union members, activists, civil movements and concerned individuals.

Sampath Samarakoonsampathslk
2023-07-25

"Guns instead of justice" | Commemoration | Colombo 👉 youtube.com/watch?v=H5dMf-d2_4U

Sampath Samarakoonsampathslk
2023-07-25

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ හෙට(26) පැවැත්වීමට සැළසුම් කර තිබු විරෝධතාවයක් වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ එයින් 'මහජන පීඩාවක් ඇතිවිය' හැකි බවය.

1. සාමකාමී විරෝධතාවය පුරවැසියන්ගේ අයිතියක් බව පොලීසිය නොදන්නේද?
2. 'මහජන පීඩා' හිතාමතාම ඇතිකරන දේවල් කොපමණ මේ දූපතේ සිදුවන්නේ ද? එයට පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන්නේද?

Sampath Samarakoonsampathslk
2023-05-30

''කදුකර ජනයාගේ ජාතිකත්වය පිළිගෙන ඔවුන්ට ඉඩම් අයිතිය ලබා දෙනු!'' 👇

කොළඹ, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී නිහඩ විරෝධතාවයක් අද(30) පැවැත්වුනු අතර ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් එම නිහඩ විරෝධතාවයට සහභාගී වී සිටියේ ය.

Sampath Samarakoonsampathslk
2023-05-29

''කදුකර ජනයාගේ ජාතිකත්වය පිළිගෙන ඔවුන්ට ඉඩම් අයිතිය ලබා දෙනු!'' 👇

Sampath Samarakoonsampathslk
2023-04-04

🔴ජන පීඩක ත්‍රස්ත පනත් අහෝසි කරනු!
🔴ජාතික සම්පත් විකිණීම නවතනු!
🔴උද්ධමනයට සරිලන ජීවන වියදම් දීමනාව ලබාදෙනු!
🔴අසාධාරණ ජන පීඩක බදු ක්‍රමය අහෝසි කරනු!
🔴රාජ්‍ය මර්දනය වහා නවතනු!

අදත්(04) කොළඹදී විරෝධතා..

RT@vikalpavoices @twitter.com

Sampath Samarakoonsampathslk
2023-04-03

''මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පහර දීම ඇතුළු මාධ්‍යවේදීන්ට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍යයි.'' මාධ්‍ය සංවිධාන පොලිස්පතිට ලියයි.

Sampath Samarakoonsampathslk
2023-03-11

Cartoon by @awanthaartigala

Sampath Samarakoonsampathslk
2023-03-10

'පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලය තුළට, පොලීසිය විසින් කදුළු ගෑස් ගැහුවට පස්සේ ආරක්ෂක අංශයේ සහෝදරයෙක් ඝාතනයට ලක්වෙලා තියනවා' - වසන්ත මුදලිගේ @IUSFSL කැදවුම්කරු

Sampath Samarakoonsampathslk
2023-03-09

පොලු ගත් පිරිස හමුදාවේ ද – වෙනත් කණ්ඩායමක් ද ? : ''අපිටත් අඳුනගන්න බෑ, විමර්ශනයක් කරනවා'' – යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ Read in full; bit.ly/3ZQlCRK @shalikawimalas1

Sampath Samarakoonsampathslk
2023-02-28

Sri Lanka: Authorities must exercise restraint in use of force and facilitate the right to peaceful assembly amnesty.org/en/latest/news/202 @amnestysasia

Sampath Samarakoonsampathslk
2023-02-27

ජාතික ජන බලවේගයේ @NPPInfo
ඊයේ(26) පැවති විරෝධතාවය අතරතුර ඇති වූ සිද්ධියෙන් පසු රෝහල්ගත කෙරුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ, නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතා බව වැඩිදුරටත් වාර්තා වෙයි. bit.ly/3KCay6x

Sampath Samarakoonsampathslk
2023-02-11

@RW_UNP ගේ යාපනය සංචාරයට එරෙහිව කලු කොඩි ඔසවා සාමකාමී විරෝධතාවය දැක් වූ @TnpfOrg සෙල්වරාජා ගජේන්ද්‍රන් පා.මංත්‍රීවරයා ඇතුලු දේශපාලන ක්‍රියාකාරීන්, පොලීසිය විසින් ම්ලේච්ඡ ලෙස අත්අඩංගුවට ගත් අකාරය. 🎥 @kajeepanv

Sampath Samarakoonsampathslk
2023-02-11

අද(11) යාපනයේ පැවති විරෝධතාවයක් අතරතුරදී @TnpfOrg පක්ෂයේ ක්‍රියාකාරීන් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගනී iMage @kumanan93

Sampath Samarakoonsampathslk
2023-02-08

A tense situation was reported at the Polduwa Junction near Parliament a short while ago between the Police and a group of Buddhist monks. 📷 @Dailymirror_SL
bit.ly/3x8wCxI

Sampath Samarakoonsampathslk
2023-01-18

📢'ස්වාධීන අධිකරණයට අත නොතබනු'
📢'නීතිපති අධිකරණයට කළ තර්ජනය හෙලා දකිමු!'
කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීතීඥයින් විරෝධතාවයක..

Sampath Samarakoonsampathslk
2023-01-16

බන්ධනාගාර ගත කර සිටින @IUSFSL කැදවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අද(16) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ උද්ඝෝෂනයට, කොල්ලුපිටිය ප්‍රදේශයේදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කරයි.

@vikalpavoices@twitter.com

Sampath Samarakoonsampathslk
2023-01-15

බලහත්කාරයේ අතුරුදහන් කල දෙමළ ජනයාට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් යාපනයේ සරසවි සිසුන් ඇතුලු ඥාතීන් අද(15) සිදුකරන ලද විරෝධතාවයට පොලීසිය විසින් ප්‍රහාරයන් එල්ල කර තිබේ. ඒ වනවිට ජනාධිපති යාපනයේ සංචාරයක නිරතවෙමින් සිටියහ. iMage:jaffnazone

ඔවුන් ඉල්ලා සිටියේ අන් කිසිවක් නොවේ...

'අපේ දරුවන් අපට දෙන්න'
'අපේ ඉඩම් අපට දෙන්න' එපමණයි.

@twitter@vikalpavoice

Sampath Samarakoonsampathslk
2023-01-04

"බඩු මිළ පහත හෙලනු!'' "ත්‍රස්ථ පනත හකුලා ගනු!" "කම්කරු පනත් සංශෝධන හකුළා ගනු!" ජන අරගල ව්‍යාපාරය අද(04) කොළඹ, කොටුවේදී විරෝධතාවයක..#srilanka

image: vikalpa.org

Sampath Samarakoonsampathslk
2022-12-28

twitter.com/vikalpavoices/stat

'අපගේ පාරම්පරික කෘෂි ඉඩම් නිදහස්කර සංහිදියාවට ඉඩදෙන්න'

සිය කෘෂිකාර්මික ඉඩම් සමාගම් බලහත්කාරයන්ගෙන් නිදහස් කොට ගොවීන්ගේ නිදහස සහ ඉඩම් අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ගොවීන් සාමකාමී උද්ඝෝෂණයක 📷 @lstlanka

Client Info

Server: https://mastodon.social
Version: 2025.07
Repository: https://github.com/cyevgeniy/lmst