#trincomalee

Global Threadsglobalthreads
2025-04-06

🇱🇰 SRI LANKA | 🇮🇳 INDIA | 🇦🇪 UAE
🔴 India, UAE Partner to Build Sri Lanka Energy Hub

🔸 Energy hub in Trincomalee to counter China’s $3.2B Hambantota refinery deal.
🔸 WWII-era oil tanks may be reused; India, UAE & SL to pick business partners next.
🔸 Modi inaugurates $100M solar project; debt restructuring deal finalized.
🔸 Pacts signed on power grid, digital, security & health cooperation.

Sampath Samarakoonsampathslk
2023-09-18

කුමන සංදර්භයක වුවද සාමකාමී අනුමස්රණයක යෙදී සිටි නිරායුද සිවිල් මිනිසෙක්ට පොලීසිය බලා සිටියදීම, සිංහ කොඩි 'වනමින්' පැමිණි සිංහල මැර පිරිසක් විසින් පහරදීම යනු ගෝත්‍රිකත්වයේ ලකුණකි. එසේම දැන් පොලීසිය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? මෙසේ පහරකෑමට ලක්වන්නේ පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් වන
@TnpfOrg සේල්වරාජා ගජේන්ද්‍රන් ට වන අතර, මැරයින්ගෙන් ඔහුව බේරාගැනීමට උත්සහගනු ලබන්නේ මාධ්‍යවේදී ලක්මාල් බදුගේ ඇතුලු කිහිප දෙනෙකි.

youtube.com/watch?v=u1KV7MWJRKc

Sampath Samarakoonsampathslk
2023-09-17

The 36th commemoration week of '' who sacrificed his life on 26-09-1987 while on a fast commence today (17th, short while ago), the vehicles which were traveling peacefully were attacked by a Sinhalese mob at , Sardhapura junction. 👇

Sampath Samarakoonsampathslk
2023-01-24

17th Anniversary commemoration of assassination of Subramaniyam | යුක්තිය නැතිව දින 5845 ක්!

Sampath Samarakoonsampathslk
2023-01-10

'එක්සත් ශ්‍රී ලංකාවක්' තුල උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර ආපසු හැරවිය නොහැකි බලය බෙදා හැරීමක් සඳහා මෙරට සියලු දෙමළ දේශපාලන පක්ෂ එක හඩින් බල කර සිටිය යුතු යැයි කියමින් 'උතුරු
නැගෙනහිර සම්බන්ධීකරණ කමිටුව' ඊයේ(10) ත්‍රීකුණාමලයේ දී පා ගමනක නිරත වුහ.

twitter.com/vikalpavoices/stat

Client Info

Server: https://mastodon.social
Version: 2025.04
Repository: https://github.com/cyevgeniy/lmst